සංසාර ගමන...
Sunday, October 25, 2015
එක් නිමේශයකින්.....
ප‍්‍රාණවත් වු හැඟීම් වලට
ලං වුන තනිකමක්
ගලාගෙන යන
අවස්ථාවන් ගොඩක්
උද්යෝගය අඩු වුනිද.....,
සැබෑවටම.........
ලොවක් නිදන විට
ලං වුන ආදරයක්
අපිටත් හොරෙන්
ශුක‍්‍රාණුව.....
සොයාගත්තාද.....,
දහසක් වටින
ප‍්‍රාණවත් ඩිම්බයක්
එක් නිමේශයකින්.....
කළු සහ සුදු අතරින්....
සිතුවිලි දැහැන...
Subscribe to:
Posts (Atom)